මේ Blog එක සම්පූර්ණයෙන්ම සිංහලෙන්…

පද්ධති අවශ්‍යතා…

  • Microsoft Windows Vista 32 or 64 bit OS (Ultimate/ Home Premium) or Ubuntu 8.10v or 9.10v
  • Sinhala Unicode System.
  • Any type of Internet Connection.

පද්ධති අවශ්‍යතා සපුරා ගනිමු…

  • ප්‍රථමයෙන් සිංහල ස්ථාපනය කරමු..  ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න..
  1. Click here to get the fonts systems and Unicode that you want Get sinhala for your machine....
  2. After downloading the Sinhala Unicode system, do the instructions in the setup progress..
  3. After once restart your machine, you will guide to turn this site from newest Sinhala facility….
  4. If you use Microsoft Windows Vista as your OS choice, you don’t need to install this facility, because this funcion is automatically comes with Windows Vista.
  5. To enable Sinhala in Vista, when you not see that, simply go to Control Panel>Languages Options>Select “Sri Lanka” [Sinhala]
  6. Then you can see the Language bar option in your tasks bar.
  7. Now you have done…Feel the taste of all Sinhala Unicode websites…

මොකක්ද ඇත්තට මේ DARsoftAnalyze.TK කියන්නෙ?

DARsoft කියන්නේ ප්‍රවර්ධනය වෙමින් පවතින මෘදුකාංග සංවර්ධන ආයතනයක්. ඉතින් එහි වත්මන් හිමිකරු හැටියට මම මෙම අඩවිය නිර්මාණය කළේ ඇත්තටම අපේ රටේ සිසුන් මෙන්ම, පරිගණක භවිතා කරන වැඩිහිටියන්ද නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමටයි. මෙම Analitical Blog Site එක (විශ්ලේශක අඩවිය) ඟින් ඔබට ඔබේ පරිගණකයෙන් හරියටම වැඩක් ඔබට ඔනෑ විදියට කර ගැනීමට උපදෙස් ලබා දෙනවා පමණක් නොව, මෙම උපදෙස් අනුගමනය කිරීමට යාමෙන් ඔබගේ පරිගණකයට වන හානි සම්බන්ධයෙන්ද වගකීමට අප බැඳී සිටිනවා. ඒ නිසා ඔබට කිසිම බයක් සිතට ගැනීමට අවශ්‍ය නැහැ. මේකෙ ලොකුම වෙනස තමා, Vista වලට හරි Ubuntu වලට හරි හිර නොවී, මේ හැම පද්ධති මෘදුකාංගයක්ම විශ්ලේශණය කර නිවැරදිම, ඔබේ පරිගණකයට ටක්කෙටම ගැලපෙන ක්‍රමවේදය ඔබටම තෝරා ගත හැකි වීමයි. ඉතින් මෙසේ කොච්චර රස කළත් තාම අත්වින්දෙ නැහැනෙ? ඔබම පිවිසී වෙනස වටහා ගන්න. මෙහි පලවනුයේ නවීනතම විශ්ලේෂණයන් වන අතර ඔබගෙ අදහස් හා යෝජනාද අපවෙත එවා Online ක්‍රමවේදයෙන්ම ඔබට පිළිතුරු සපයා ගත හැක.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.